Icon
SANDEEPA KATHRIARACHCHI Check Mark
Life with ET ET With Arachchi
මා ඔබේ හදවතේ ගුරුවරයා නොව මා ඔබේ සිහින සැබෑ කරන ගුරුවරයාය" Growing Heart

Sandeepa Kathriarachchi
1st Place Medal

Results

භෞතික පන්ති අතරින් වැඩිම සරසවි ප්‍රතිශතයක් රදවාගත් ඉංජිනේරු තාක්ෂණ(ET) පන්තිය.

Crown

ET KING

Et king ඉතා කෙටි කලකින් පරිශීලකයක් අතර ජනප්‍රිය වූ...ET Arachchi you tube චැනලයය.

Books

Exams

Morning test, Weekly test, iland Ranking Test ඇතුල් විභහග ගනනාවක් පන්තිය තුලම පවත්වා දරුවන් උසස් පෙල විභාගයට සූදානම් කිරීම.

ගුරුවරයා ගැන Graduation Cap

"2013 වසරේදී හඳුන්වාදුන් තාක්ෂණවේදය විෂය ධාරාවේ දෙවන කණ්ඩායම නියෝජනය කළ ඔබේ ගුරුවරයා දිස්ත්‍රික් ප්‍රථමයන් අතරට එකතු වෙමින් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ගෞරව උපාධිය සාර්ථකව අවසන් කළ උපාධිධාරියෙකු වීම ඔහු සතුව ඇති වටිනාම අධ්‍යාපන සුදුසුකමයි. නව නිර්මාණ ගණනාවක් ඔහුගේ දෑතින් නිමවූ අතර ඒ අතර රටම දන්නා Ruts රොබෝ යන්ත්‍රයේද නිර්මාණකරු ඔහුය. විශ්ව විද්‍යාල සහතික සහ වෘත්තීය අධ්‍යාපන කුසලතා සහතික එනම් NVQ සහතික ධාරියෙකි. ඔබට ඉංජිනේරු තාක්ෂණවේදය ඉගැන්වීම සඳහා වැඩිම සුදුසුකම් ප්‍රමාණයක් සම්පූර්ණ කළ ගුරුවරයෙකු වශයෙන් දරුවන් අතර වර්තමානයේ ඉතා ජනප්‍රියම ඉංජිනේරු තාක්ෂණවේදී ගුරුවරයා ලෙස වැඩිම සිසුන් සංඛ්‍යාවකට කුරුණෑගල නගරයේ උගන්වනු ලබන්නේ ඔබේ ගුරුවරයාය. ඉතා කුඩා පලමු කණ්ඩායමකින් ජයවර්ධනපුර, රුහුණ, රජරට, සබරගමුව, යාපනය යන විශ්ව විද්‍යාලවලට එදා මෙදාතුර එක් පන්තියකින් වැඩිම සරසවි ප්‍රතිශතය රඳවා ගැනීමට ඔහුට හැකියාව ලැබී ඇත.

SANDEEPA KATHRIARCHCHI
සන්දීප කත්‍රිආරච්චි
BET.(Hons) in Electro Mechanical "

Sandeepa Kathriarachchi

ප්‍රතිඵලMedal

දක්ෂතා මගින් අපි අපේ තත්ත්වය ඔප්පු කරනවා

Student Results

පන්තිය ගැන ළමුන්ගේ අදහස්

Real stories from students who achieved their dreams with ET Arachchi.com

"2022 A/L batch එකේ මම ඇත්තටම මට සර් ගේ physical class ආවනම් කියල හිතුණා result එද්දි , මම සර් ගේ practical විතරයි ආවේ, ඇත්තටම class එක නිසා තමා මං campus ආවේ. ET paper එක අව්ල් වෙලා ඉද්දි කැම්පස් යන්න වෙන්නැ කියල හිතුණ වෙලේ තමා සර් ව හම්බුණේ, සර් නිසා practical ටික ගොඩ දාගත්තා ,මට සර් ව කරලම කියන්න පුලුවන් සේරම practical ලකුණු ටික ගත්තා කියල. Physical ආවනම් මම මීට වඩා result එකක් දාන්න තිබුණා. ඇත්තටම කීවොත් සර් නිසා තමා මං campus ආවෙත්. ඒ ආවෙත් සර් ගෙම campus එකටම තමා
[ Ruhuna Technology ] ජය වේවා සර්🔥💞"

Sandeepa Randika

2022 AL - University Of Rajarata Faculty of Technology

"ගොඩක් සතුටුයි මගෙ ET ගුරුවරයා විදියට සන්දීප් සර් ව තොරගත්තු එකට. සර් ගෙත් පළවෙනි batch එක අපි. ගොඩ යන්න ගොඩක් උදව් කරා. නෝට් ටික සුපිරියට තිබ්බා පැක්ටිකල් එකත් ඒමයි. කැම්පස් ඇවිල්ල දැන් අවුරුදු දෙකක් වෙනවා තවටත් පරණ නෝට් එකක් වීඩියෝ එකක් ඉල්ලුවොත් සර් දෙන්වා. ඇත්තටම සන්දීප සර් කියන්නෙ ET වලට ඉන්න සුපිරිම චරිතයක්."

ශශික මදුශාන්

2022 AL - University Of Ruhuna Faculty of Technology

"ET සන්දීප කන්දියආරච්චි කියලා සර් හලාවත පංති පටන් ගන්නකොට කවිදු විතරයි හිටියේ එකා දෙන්නා එනකොට තමා මාත් class එකට ආවේ. ඒ කාලේ සර් university යන ගමන් අපිට class කරේ. අවසානෙට එකාගෙන් පටන් ගත්ත පන්තිය අවසානෙට මුලු class එකම පිරෙන්න ළමයි හිටියා. ඒකට හේතුව සර් උගන්වන විදිහ practical කරන විදිහ සහ සර් ළමයි වෙනුවෙන් කරන කැපවීම වගේම මහන්සිය. සර්ගේ Electronic, Electrical ගණන් නියමෙට තේරෙනවා ඒවගේම තමා සර්ගේ practical ටික ඒකේ quality එක නිසාම තමා මන් අද ET වලින් university select උනේ. School එකේ ET වලට හිටිය ගුරුවරයා AL වලට අවුරුද්දක් තියලා ගියා ඊට පස්සේ මන් ET ඉගෙන ගත්ත එකම ගුරුවරයා උනේ සන්දීප සර්...🌻"

Vinodya Perera

University of Jaffna 2023/24 AL

අපගේ ක්‍රියාවලිය File Folder

Simple steps to start your learning journey with ET Arachchi.com

1

Theory & Revision

සම්පූර්ණ විශය නිර්දේශයම විභාගෙට පෙර ආවරණය කරමින් සිත් ඇදගන්නා සුලු ඉගැන්වීම් රටාව.

2

Rapid Revision

ප්‍රතිපල පැමිනීමෙන් පසු පැමිනෙන සිසුන් වෙනුවද වෙනම ක්‍රමයක් යොදා ගනිමින් මාස හතර පහක වැනි කෙටි කාලයකදී පෙර අසාර්ථක වූවන් විශිශ්ටයින් බවට පත් කරවීම.

3

Indoor Activity

පන්ති එන නො එන සියලුම ලමයි සහභාගි කර ගනිමින් ලමුන්ට මාසනික නිදහස උපරිමයටම ලබාදීමට පන්තියකින් පවත්වන විශාලතම අවුරුදු උත්සවය පැවැත්වීම..

4

Practical Day

මාසෙට වෙනම දිනයක් යොදා ගනිමින් ප්‍රශ්න පත්‍රයේ ඉතා වැදගත් කොටසක් වන practical කොටස ආකර්ෂණීය ක්‍රම යොදාගනිමින් ලමුන්ට ඉගැන්වීම.

5

Fast-track

පන්ති එන නො එන සියලුම ලමයි සහභාගි කර ගනිමින් ලමුන්ට අපහසු ගැටලු බහුවරණ කෙටි ක්‍රම ප්‍රශ්න පත්‍ර වලට මුහුන දෙන ආකාර වැනි වැදගත් දේවල් නොමිලේම ලබා දීම..

6

විශේෂ ජයග්‍රහණ

ලංකාවෙ ඉංජිනේරු පන්තියක ඉහලම ප්‍රතිඵලය,ලංකාවේ පලමු දස දෙනාගෙන් වැඩි පිරිසක් ප්‍රතිඵල අතර සිටීම,කලක සිට ලංකාවේ විශිශ්ඨ ප්‍රතිපල සියල්ලම තමා සතුවීම.

ඉගැන්වීම් රටාවVideo Game

අපගේ විශේෂ ඉගැන්වීම් ක්‍රමය දැක ගන්න

Hands-On Practical Training

Master Engineering Technology through real-world experiments and interactive lab sessions. Our practical-based learning approach ensures every student gains hands-on experience with electronic circuits, electrical systems, and mechanical components. Monthly practical days, specialized workshops, and industry-standard equipment prepare you for real-world engineering challenges and A/L examination success.